Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඡන්දයට බාධාවන හමුදා මාර්ග බාධක උතුරේ නැහැ - යුද හමුදාව

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට බාධා වන අයුරින් උතුරු පළාතේ හමුදා මාර්ග බාධක යොදා ඇති බවට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරයි.
 
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ඒ. එම්. එස්. බී. අතපත්තු මහතා ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනුයේ උතුරේ ජනාතාවට නිදහසේ තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලැබූ සියලු මාර්ග බාධක ඉවත් කර ඇති බවය.
 
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක පියවරයන් ගෙන ඇති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();