Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කපිල කුමාර ලෝක ශූරතා තරග විනිශ්චයට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජිරා දී හෙට (5) සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියේ විනිශ්චය කිරීමට සහ ඊට සමගාමීව පැවැත්වෙන සමුළුවට සහභාගිවීම සඳහා ජගත් කායවර්ධන යෝග්‍යතා සම්මේලනයේ නිල ආරාධනාවක් මත ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපති ජාත්‍යන්තර තරග විනිසුරු කපිල කුමාර මහතා සහභාගිවීමට නියමිතය.

මේ සමුළුවේදී ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර කායවර්ධන තරග පිළිබඳ සාකච්ඡා කිරීමටත්, ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩාව නගා සිටුවීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව කපිල කුමාර මහතා පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();