Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගතවූ කාල සීමාවේ දී මැතිවරණය සාමකාමී

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය 03 ක කාලය සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට සමස්තයක් ලෙස සාමකාමී ලෙස ක්‍රියාත්මක වන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරනු ලැබේ.
මන්නාරම, බදුල්ල, මතුගම, යන ප්‍රදේශවලින් සුළු සිදුවීම්කිහිපයක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය පැවසීය.
ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ඡන්ද දායකයින් තුළ පවතින්නේ දැඩි උනන්දුවක් බවද වාර්තාවේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();