Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිවුරුම් දුන් රාජ්‍ය -නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී ඇත.

චමල් රාජපක්ෂ - රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
වාසුදේව නානායක්කාර - ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය

(යාවත් කාලීන වමින් පවතී)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();