Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති මෛත‍්‍රී තවත් සිරකරුවන් 267ක් නිදහස් කරයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිරකරුවන් 267 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ.

මෙසේ නිදහස් කර ඇත්තේ සුළු වැරදිවලට සිරදඬුවම් විඳින අවුරුදු 65 ට වැඩි සිරකරුවන් පිරිසකි.
නිදහස් කරන ලද සිරකරුවන් අතර මිනීමැරුම්, මංකොල්ලකෑම්, මත්කුඩු ජාවාරම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර හා සංවිධානාත්මක අපරාධ යන කිසිවක් හේතුවෙන් දඬුවම් විදින කිසිවෙකු ඇතුලත් නොවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ පසු නව ජනාධිපතිවරයා පත් වීමත් සමඟ සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();