Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෑස් මෙට්‍රික් ටොන් 12000ක් මිලදී ගැනීමට තීරණයක්

ගෑස් හිඟයට පිළියමක් ලෙස ලිට්‍රෝ සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් මිලදී ගැනීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නැවක් අද වරායට සේන්දු වූ අතර හෙට තවත් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නෞකාවක් පැමිණීමට නියමිතය.

එම තොග ඇණවුම් කර ඇත්තේ හදිසි මිලදී ගැනීම් යටතේ සාමාන්‍ය ප්‍රසම්පාදනය ක්‍රියාවලිය යටතේය.

ඒ අනුව මෙට්‍රික් ගෑස් මෙට්‍රික් ටොන් 6000 ක් ලබන සතියේ දිවයිනට ළඟා වනු ඇති.

මුදල් අමාත්‍යංශය පවසන්නේ එලෙස ආනයනය කෙරෙන ගෑස් තොග කඩිනමින් වෙළඳ පොළට මුදා හැරෙන බවයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();