Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‍මෙවර ලෝක කදුකර දිනය දෙසැම්බර් 10

මෙවර ලෝක කදුකර දිනය දෙසැම්බර් 10 පැවැත්වෙන බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය ප්‍රකාශ කර සිටියි

මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කැලෑබොක්ක ප්‍රදේශයේ දී එය පැවැත්වීමට නියමිතය.

ලංකාවේ අංශක තුනිසිය හැටක ප්‍රමාණයක් එක වර බලාගත හැකි ස්ථානයක් ලෙස කැලෑබොක්ක ප්‍රසිද්ධියක් උසුලයි.

ජෛව විවිධත්ව ලේකම් කාර් යාලය, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර් යාලය,සියළුම රජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක් මේ සදහා එක්වන බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේය.

ලෝක කදුකර දිනය වෙනුවෙන් දෙසැම්බර් දහ වෙනිදා දවස පුරා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමටද අදාල ආයතන කටයුතු යොදා ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();