බි්රතාන්යයේ ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනියුක්තව සේවය කළ බි්රගේඩියර් පි‍්‍රයංක ප්‍රනාන්දුට එරෙහිව දෙමළ ඩයස්පෝරාවේ සමාජිතයින් විසින් පවරා ඇති නඩුවක් බි්රතාන්ය අධිකරණයකදී අද විභාගයට ගැනීමට නියමිතව තිබේ.
ඉකුත් පෙබරවාරි මස 4 වනදා ලන්ඩනයේ පිහිටි ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ එල් ටී ටී ඊ හිතවාදීන්ට තර්ජනාත්මක අභිනයක් කළ බවටයි බි්රගේඩියර් පි‍්‍රයංක ප්‍රනාන්දුට චෝදනා එල්ල වුණේ.
ඒ සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් විසින් මීට පෙර ද නඩුවක් පවරා තිබූ අතර එහි සදහන් කරුණු සළකා බැලූ එරට අධිකරණය එම නඩුව ඉවත දැමීය.
අදාළ කරුණ පාදක කර ගෙන දෙමළ ඩයස්පෝරාව නැවත චෝදනා පත්‍රයක් සකස් කර මෙම නඩුව පවරා තිබේ.
0 Comments