ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 851ක් සහ ප්රචණ්ඩ ක්රියා 08ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඊයේ (17) පස්වරු 04න් අවසන් වු පැය 24 තුළ පමණක් පැමිණිලි 89ක්ලැබී ඇත.
ප්රචණ්ඩ ක්රියා 02ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 81ක් ඊට ඇතුළත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
ප්රාදේශීය සභා මන්ත්රීවරු දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයන් 11 දෙනෙකු මැතිවරණ ප්රචණ්ඩ ක්රියා සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
0 Comments