Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බහින්බස් වීමක් ඝාතනයකින් අවසන් වෙයි

 බුලත්කොහුපිටිය පොලිස් වසමේ කළුපහනවත්ත ප්‍රදේශයේදී බහින්බස් වීමක් දුර දිග යාමේන් යකඩ පොලිලකින් පහරදී පුද්ගලකු ඝාතනය කර තිබේ.
 
ඊයේ(27) සවස 4.30ට පමණ මෙම පහරදී සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි කළුපහනවත්ත බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි පොන්නසාමි මුරිගලිංගම් යන නැමති පුද්ගලයෙකි.
 
මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කරවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත්‍ සෙස සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා  බුලත්කොහුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();