මංජු ශ්රී අරංගල සමුගනියි
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප්රධාන සංවිධායක මංජු ශ්රී අරංගල (18දා) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රාප්ත විය.
මිය යන විට 63 වැනි වියේ පසු වූ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments