Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපේක්ෂකයන්ගේ චරිත ඝාතනයන් සදහා සමාජ මාධ්‍ය වෙබ් අඩවි යොදාගැනීමේ ඉහල යෑමක්.

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ චරිත ඝාතනය සදහා ප්‍රතිචිරුද්ධ අපේක්ෂකයන් විසින් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවභාවිතයට යොදාගැනීමේ ඉහල යෑමක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස නිරීක්ෂණය කරන ලදී. ජනාධිපතිවරණ අපේක්ෂකයින් විසින් සිදුකරන ලද ප්‍රකාශ හා ඔවුන්ගේ චයාරූප මේ දිනවල ඉතා විශාල වශයෙන් ප්‍රතිවිරුද්ධ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ අනුගාමික සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් විකුර්ති කිරීම් වලට, හාස්‍යට ලක්කොට සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට මුදාහැරීමක්  දැකගත හැකිය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස සමාජ මාධ්‍ය අඩවි තුලදී හා ජනමාධ්‍ය ඉදිරියේ තමන්ව හදුන්වාගන්නා ලබන පිරිස් කණ්ඩායම් කිහිපයක් ජනාධිපතිවරණ අපේක්ෂකයින් කිහිපදෙනකුගේ චරිත ඝාතනය සදහා සමාජ මාධ්‍ය අවහාවිතයට යොදාගැනීමක් දැකගත හැකිය.

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

 සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

The post අපේක්ෂකයන්ගේ චරිත ඝාතනයන් සදහා සමාජ මාධ්‍ය වෙබ් අඩවි යොදාගැනීමේ ඉහල යෑමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();