ඝෝඨා,සජිත්,අනුර මැතිවරණ වේදිකාවේ කතාකරන විනය පහල පන්තියට පමණක් සකස් කරන විනයක් බවත් මෙම විනය ගැන කතා කරන්නේ ධනකුවේරයන්ගේ අවෂ්‍යතාවයට බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. 17වෙනිදාට මැතිවරණයේ ජයග්‍රහකයා බලාගන්න ඕනනම් TV එක ඉස්සරහටත් පරාජිතයා බලාගන්න ඕනනම් කණ්නාඩියක් ඉස්සරහටත් යන්න යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය.
The post ඝෝඨා,සජිත්,අනුර මැතිවරණ වේදිකාවේ කතාකරන විනය කාගේ උවමනාවද? appeared first on Lanka News Column.
0 Comments