Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ATM යන්ත්‍රයක දත්ත සොරා ගැනීමට උපාංගයක් සවි කළ විදේශිකයන් 04ක් කොටු

ATM යන්ත්‍රයක් සවි කර ඇති කුටියකට විදේශ ජාතිකයෙකු ඇතුළු වී එම යන්ත්‍රයේ දත්ත සොරා ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග සවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ ජාතිකයින් 04 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පසුගිය 12 වැනිදා කොටවිල බණ්ඩරමුල්ල මිරිස්ස ප්‍රදේශයේදී බැංකුවක සවිකර තිබූ ATM යන්ත්‍රයක මෙම වංචාව සිදුව තිබෙනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් බල්ගේරියානු ජාතිකයෙකු, එස්ටෝනි ජාතිකයෙකු හා පෝලන්ත ජාතිකයින් දෙදෙනෙකු ඊයේ (16) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();