Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද මහත්තයාට මා පමණක් නොවෙයි මුළු රටම කැමතියි - මාලිංග [ VIDEO ]

මහින්ද රාජපක්ෂ මහතාට තමන් පමණක් නොව මුළු ලංකාවේම ජනතාව කැමැති බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

වසර තිහක් පැවති යුද්දය අවසන් කර අද රටේම ජනතාව නිදහසේ සිටින්නේ ඔහු නිසා යයි මාලිංග පැවසීය.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් දේශපාලනඥයෙකු වන බවත් දේශපාලනයට පිවිසීමට තම අදහසක් නැති බවක් දේශපාලන නොදන්නා බවත් කී මාලිංග තමන් දන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පමණක් බවද කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();