Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සධාතුක කරඬුව අගමැති තැම්පත් කරයි

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහ විහාරයේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවයේ රංදෝලි මහා පෙරහැර වීදි සංචාරයේ කිරීම ඊයේ 06 රාත්‍රියේ දී සිදුකෙරිණි . අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වාසනා හස්ථි රාජයාමත සධාතුක කරඬුව තැන්පත් කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විහාරාධිපති ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ උප නාම ලේඛාධිකාරී අළුත්නුවර සුමන තිස්ස නාහිමිපාණන් වහන්සේ ද මෙම අවස්ථාවට සහභාගි වූහ .

ඡායා හිරන්ත ගුණතිලක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();