Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුහුදුබඩ හා කැළණිවැලි දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

 අද (18) උදැසන මරදාන බලා ධාවනය වු රුහුණු කුමාරි දුම්රියේ ගාල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් ඇති වී තිබෙන බැවින් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය. 
 
එබැවින් මුහුදුබඩ දුම්රිය මර්ගයේ කොළඹ බල ගමන් ගන්නා දුම්රිය මෙලෙස ප්‍රමාදයක්වනු ඇති බව සදහන් වේ.
 
මේ අතර කැළණිවැලි දුම්රිය මාර්ගයේ  දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වන බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.
 
පුවක්පිටිය ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත. 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();