Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරිතදිග ප්‍රදේශවල වැසි තවදුරටත්.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වෙ තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බවත් බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයබ පළාත්වල  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්ව ත් කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල  ඇතැම් ස්ථාන වල  මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනෙන්ද අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිෙ හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා  සිටින බව එහි වැඩ්දුරටත් සදහන් වේ.

The post නිරිතදිග ප්‍රදේශවල වැසි තවදුරටත්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();