Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගම්පහ-වත්තල ප්‍රදේශ රැසකට හෙට ජලය කැපේ

 ගම්පහ සහ වත්තල ප්‍රදේශ රැසකට හෙට (10) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. 
 
කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරේ නව ජල නල පද්ධතියේ ඉදි කිරීම් කටයුතු හේතුවෙන් පෙරවරු 09.00 සිට පැය 18 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ. 
 
ඒ අනුව වත්තල, මාබෝල, ජා ඇල සහ කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශය, වත්තල, මහර සහ ජා- ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();