‘ක්‍රිකට් IQ මැන බලන්න’ නැමැති ග්‍රන්ථය
ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියකු සහ ගත් කතුවරයකු වන සරත් ජයසිංහ මහතා විසින් සම්පාදිත අලුත්ම ග්‍රන්ථය වන ‘ක්‍රිකට් IQ මැන බලන්න’ නැමැති ග්‍රන්ථය පසුගියදා සෙත්සිරිපාය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත පිළිගැන්වූ අයුරු. මෙම ග්‍රන්ථය මරදාන ගොඩගේ සහ සමාගමේ ප්‍රකාශනයකි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments