මන්නා පිහිවලින් සිදුකළ පහරදීමකින් දෙදෙනෙක් මරුට
ග්‍රෑන්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත අසලදී තියුණු ආයුධවලින් පහරදී කපා කොට පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කර තිබේ.
අද(15) සවස 4.00 ට පමණ ත්‍රීරෝද රථයකින් මෙම පිරිස පැමිණි පිරිසක් විසින් මෙම ඝාතන සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
තුවාල ලැබු දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments