Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පැෆ්රල් සංවිධානය, ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කරයි

 තමාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත්ව පවතින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.
 
2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම පසුගිය සිකුරාදා සිට ආරම්භ කෙරුණි.
 
ඒ අනුව මේ වනවිට දිවයින පුරා පිහිටි ග්‍රාම නිළධාරී කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම සිදු කෙරේ.
 
එමෙන්ම මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ වෙබ් අඩවි ඔස්සේද මේ වනවිට ඡන්ද හිමි නාම ලේඛනය පරීක්ෂා කර ගත හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();