Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිංහාභිමානී මග කියන ඇමති පාඨලී

ලෝක ඡායාරූප දිනය ලබන අගෝස්තු 19 වන දිනට යෙදී ඇත.

මෙය සමගාමී කර ගෙන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨාලී චම්පික මහතා විසින් පවත් වනු ලබන සිංහාභිමානී ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු 19,20,21 දිනවල පෙ.ව 10.30 සිට ප.ව 10.30 දක්වා පැරණි ලන්දේසි රෝහල් පරිශ්‍රෙය් දී පැවැත් වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

අමාත්‍යවරයෙකු,ඉංජිනේරුවෙකු,ලේඛකයෙකු ,පරිසර හිතෛශියෙකු ලෙස කටයුතු කිරීමේ දී ලබා ගත් අත් දැකීම් මෙහිදී ප්‍රදර්ශනය වෙයි.ගහට,කොළට,පරිසරයට ආදරය කරන දැඩි පරිසර හිතෛශීයෙකු වන චම්පික රණවක මහතා නිශ්චල කැමරාව අතට ගත් මොහොතේ සිට සොදුරු දසුන් ග්‍රහණය කර ගැනීමට සමත්ව ඇත.

සොබා අසිරියේ චමත්කාරය රැගත් ඡායාරූප එකතුවක් විද ගන්නට සියලු දෙනාට ආරාධනා කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();