Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් බීමත් රියදුරන් 147ක් අත්අඩංගුවට

තවත් බීමත් රියදුරන් 147 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ ඊයේ (15) උදැසන 6.00 සිට අද  (16)උදෑසන 6.00 දක්වා සිදුකළ වැටිලම් වලින් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
පසුගිය මස පස්වනදා ආරම්භ කළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ විශේෂ මෙහෙයුම මේ වන විට දීර්ඝ කර තිබේ.
 
මෙතෙක් මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 8864ක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();