Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රනිල්ගෙන් සජිත්ට ලකුණු

කොන්ද පණ ඇති නායකයෙකු ලබාදෙන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහගෙන් සිදුකල ඉල්ලීමට අද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. එහිදී ඔහු පැවසුවේ එය මෙවර ලබාදෙන බවයි. 

ඒ, රනාල, ජල්තර ප්‍රදේශයේදී ප්‍රථම මධ්‍යම ප්‍රාන්තික නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

එම උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර එහිදී අගමැතිවරයා විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සේවය අගය කිරීමක් සිදුකලා. 

එහිදී අගමැතිවරයා පවසා සිටියේ සජිත් ප්‍රේමදාස පැය 24 තුලම සිය පියාණන් ලෙස ජනතාව වෙනුවෙන් වැඩ කරන බව පැවසුවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();