Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විරෝධය හා හූ හඩ ඇමති පසු බස්සයිි.

අහංගම නගරයේදී අද දින හෝටල් පාසලක් විවෘත කිරීම සඳහා පැමිනීමට නියමිතව තිබූ රිෂාඞ් බදියුර්දීන්ට එරෙහිව ගාල්ල අහංගම නගරයේදී විරෝධතාවක් පැවැත්විණ. අහංගම නගරයේ සිට එම හෝටල් පාසල දක්වා පාගමනින් පැමිණි විරෝධතාකරුවන් එහි ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් විරෝධතාවයේ නිරිත වු අතර ඒ වනවිටත් බුද්ධික පතිරණ සහ කරුණාරත්න පරණවිතාන එම ස්ථානයට පැමිණ සිටියහ. එම උත්සවයේදී රිෂාඞ් බදියුදීන් යන නම කියවෙන අවස්ථාවල විරෝධතාකරුවන් හූ හඩ නංවමින් ඔහුට විරෝධය පළ කර තිබෙි. තවද රිෂාඞ් බදියුර්දීන් එම උත්සවයට සහබාගි නොවූ බවද වාර්තා වෙි.

The post විරෝධය හා හූ හඩ ඇමති පසු බස්සයිි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();