Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බීමත් රියදුරන් 8488ක් අල්ලයි

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 8488ක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
පසුගිය 2019.07.05 දින සිට අද (13) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
ඊයේ (12) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 155ක් අත්අඩංගුවට ගෙන ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();