ජාතික සංහිඳියාව, ජාතීන් අතර සමඟිය හා එකමුතුභාවය ගොඩනැගීම තුළින් රටේ යහපැවැත්ම සහ තිරසාර සංවර්ධනය ළඟාකරගැනීම තේමා කරගත් සංවාදාත්මක වැඩසටහනක් වන "අහන්න - கேளுங்கள் - Listen " නව ව්‍යවසායක පරාදීසයක් බිහි කිරීමට මග කියන දෙවැනි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සමඟ දෙවන දිනටත් අති සාර්ථකව ඊයේ (25) දිනයේදී ක්‍රියාත්මක විය.
මෙවර ''අහන්න'' වැඩසටහනෙහි විශේෂත්වය වන්නේ ප්‍රවීන සංගීතවේදී ජයතිලක බණ්ඩාර මහතා විසීන් මෙහෙයවන ගී රසවින්දන වැඩසටහන්ක්ද '' අහන්න " වැඩසටහනට සමඟාමීව ක්‍රියාත්මක වීමයි.
මෙම අවස්ථාවට සඳහා විද්වතුන් සමාජ කතිකාවත්හී නිර්මාපකයින් ද ඇතුලුව සම්පත් දායකයින් රැසක් සහභාගී වූහ.
මෙම වැඩසටහන අද (26) හෙට දිනයන් හීදී පැවැත්වීමටද නියමිතව ඇත.
0 Comments