Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බේකරි මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය අද

තිරිගු පිටි මිල වැඩි වීමත් සමග බේකරි නිශ්පාදන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (17) දිනයේදී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
 
තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 08 කින් ඉහල දැමීමට තිරිගු පිටි සමාගම් ඊයේ (16) තීරණය කරනු ලැබීය.
 
බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා කියා සිටියේ තම නිලධාරි මණ්ඩලය රැස් වී මිල සංශෝධනය පිළිබද සාකච්ඡා කරන බවයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();