Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බීමත් රියදුරන් 3493ක් පොලිස් දැලේ

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමට අනුව අද(17)වන විට රියදුරන් 3493දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
ඊයේ(16)උදෑසන හයේ සිට අද(17) උදෑසන 6 දක්වා පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 139දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම ආරම්භ කළ පසුගිය 05වනදා සිට මේ දක්වා 3493දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();