Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නීතිපතිගේ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට දින දෙයි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය සලකා බැලීම අගෝස්තු මස 01 වන දා දක්වා කල් දමා තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ අදාළ ප්‍රතිශෝධන ඇප අයඳුම්පත්‍රය අද උදෑසන සලකා බැලීම ආරම්භ කෙරිණ.

ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීම නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික බව සඳහන් කරමින් නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධන අයදුම්පත්‍රය ගොනු කරනු ලැබුවේ පසුගිය 18 වන දායි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();