ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ අතර හදිසි සහ තීරණාත්මක සාකච්චාවක් පැවැත්වීමට සූදානම් කරමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
එම සාකච්චාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පිහිටුවීමට යන නව සන්ධානය සම්බන්ධයෙන් තීරණාත්මකව ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අගෝස්තු 11 වැනිදා ජනාධිපති අපේක්‍ෂකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරන බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එකගතාවයකින් තොරව නම් කරන අපේක්‍ෂකයෙකුට සහාය දිය නොහැකි බව ශ්‍රීලනිපයේ මතය වි ඇත .
The post මහින්ද මෛත‍්‍රි දීගේ හබක් appeared first on Lanka News Column.

0 Comments