කොළඹ සහිරා විද්‍යාලයීය වාර්ෂික සම්මාන උළෙල පසුගියදා විද්‍යාලයීය ශාලාවේදී පැවැත්විණි. එහිදී විද්‍යාලයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන යසිත් නිර්මල සමරදිවාකර රන් සම්මාන හා සහතිකය ප්‍රධාන ආරාධිතයා වූ කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය අජිත් මෙන්ඩිස් මහතා අතින් ලබා ගත් අයුරු. විදුහල්පති ට්‍රිස්වි මරික්කර් සහ පාලක මණ්ඩලයේ සභාපති ෆවුසුල් හමීඩ් යන මහත්වරු මෙහි වෙති.
ජායාරූපය - රුසෙයීක් ෆාරූක්

0 Comments