Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රතුපස්වලදී බිමට ජලය ඉල්ලු ජනතාවට වෙඩි තැබීම, නීතිපතිගෙන් විශේෂ ඉල්ලීමක්.

පසුගිය පාලන සමයේදී රතුපස්වල දී ජලය ඉල්ලා උද්ඝෝෂණය කරනු ලැබූ ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය විභාග කිරීම සඳහා ගම්පහ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නයි නීතිපති විසින් අගවිනිසුරුගෙන්  ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

The post රතුපස්වලදී බිමට ජලය ඉල්ලු ජනතාවට වෙඩි තැබීම, නීතිපතිගෙන් විශේෂ ඉල්ලීමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();