Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බන්ධනාගාරයට බුද්ධි ඒකකයක්

බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව බන්ධනාගාර ආඥාපනත පරිදි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය බලතල හා පාලනයට යටත්ව බන්ධනාගාරයේ ඵලදායී පරිපාලනය හා විනය පවත්වාගෙන යාමේ අරමුණින් මෙම බුද්ධි ඒකකය පිහිටුවීමට තීරණය කර ඇත.

මේ සදහා වන යෝජනාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();