Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශ්වාසභංගය පිළිබද ඡන්ද විමසීම අද

ජනතා විමුක්ති පෙරමුණ විසින්ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද වීමසීම අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය ඊයේ දිනයේ ආරම්භ වු අතර අද දිනයේත් විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

විවාදයෙන් අනතුරුව අද පස්වරු 6.00ට විශ්වාසභංග යෝජනාව පිළිබද ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා සඳහන් කරන පරීදි ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත කර ගැනිමට ආණ්ඩු විරෝධි සියලු මන්ත්‍රිවරුන්ගේ සහය අපේක්ෂා කරයි.

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();