Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහ පාරේ චන්ඩි අත්අඩංගුවට.

පසු ගිය දා කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකට ආරක්ෂාව සලසන මුවාවෙන් ගම කරමින් ඒම  මාර්ගයේ ගමන් ගත් තවත් රථයක් නවත්වා එහි ගමන් ගත් අය ට සහ රථයට පහරදී තර්ජනය කල අය මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි . ප්‍රභූ ආරක්ෂකයන් මුවාවෙන් හැසිරෙමින් ගමන්ගත් එම මැර පිරිස  භාවිතාකල   ඩිෆෙන්ඩර් රථය ද මේ වන විට පොලිස් බාරයට ගෙන ඇත .

The post මහ පාරේ චන්ඩි අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();