අප්‍රේල් 21 වන දා ප්‍රහාරයට ලක් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද යළි විවෘත කෙරිණ.
ඒ, මාස තුනකට පසුව යි.
ඊට සමගාමීව අද පෙරවරුවේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතයි.

0 Comments