Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙළකුරු අලුත් වෙයි

මේ වන විට ශ්‍රී ලාංකීක සහ ලෝකයේ සිංහල ජනතාවගේ ජංගම දුරකථන වල යතුරු පුවරුවේ ඇති එකම සිංහල යෙදුම බවට හෙළකුරු පත් වී ඇත. මේ නිසා ජංගම දුරකථනය ඔස්සේ සිංහලෙන් වැඩ කර ගැනීමේ පහසුවක් ඇති වී තිබේ.
 
මේ අතර හෙළකුරු නවතම සංස්කරණය එළී දැක්වීම ද සිදු කර ඇත. අවම පහසුකම් සහිත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා වඩා සුමටව සිංහල රචන සේවාව සැලසීම අරමුණු කරගනිමින් 1.4Mb වන හෙළකුරු Lite විශේෂ සංස්කරණය නිපදවා ඇත.
 
මෙළෙස නිපද වු හෙළකුරු නවතම සංස්කරණය ඊයේ (25) Google App Summit 2019 හීදී එළිදක්වනු ලැබීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();