බීමත් රියදුරන් 209ක් අත්අඩංගුවට
බීමත් රියදුරන් 209 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඒ ඊයේ (17) පෙරවරු 6.00 සිට අද (18) පෙරවරු 6.00දක්වා කාලයේදී ය.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ දීපව්‍යප්ත මෙහෙයුමට සමගාමිව පසුගිය 05 වනදා සිට අත්අඩංගුවට ගත් ගණන 3702ක් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments