Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 1200ක් පැරණි පල්ලියක් ඊශ‍්‍රායලයෙන් සොයා ගැනේ

 වසර 1200 කට වඩා පැරණි පල්ලියක නටඹුන් ඊශ‍්‍රායලයෙන් සොයාගෙන තිබේ.
 
නෙගෙව් කාන්තාර ප‍්‍රදේශයේ තිබි එය සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම පල්ලිය හත්වන හෝ අටවන ශතවර්ෂ වලට අයත් බවට විශ්වාස කෙරේ.
 
මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඊශ‍්‍රායල වාර්තාවල දැක්වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();