අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුශාසකත්වයෙන් අගමැති කාර්යාලය සංවිධානය කැර තිබූ කඩල දන්සල ඊයේ (16) අරලියගහ මන්දිර පරිශ්‍රයේ ප්‍රධාන දොරටුව අසලදී අගමැතිතුමන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවට සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමි ප්රමුඛ මහා සංඝරත්නය, ව්‍යාපාරිකයින් ඇතුළු අගමැති කාර්යාලයීය නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.
0 Comments