Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමැති සාගලගේ ප්‍රධානත්වයෙන් දන්සලක්

උතුම් පොසොන් පොහොය නිමිති කරගනිමින් හා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ඇමැති, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ දේශපාලන දිවියට වසර 20ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ මහා බත් දන්සල මොරවක නයාමුල්ල ඉසුරු උයනේ දී ඊයේ (16) දහවල් ඇමැතිවරයාගේ සුරතින් විවෘත විය.

මේ දන්සල සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික සේවක සංගමය, ඉසුරු උයන තරුණ කැල, මොරවක පොලිසියේ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසින්ගේ විශාල සහායක් ද දක්වන ලදී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();