Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි
සම්බුදු දහමින් මෙරට ඒකාලෝකවත් වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අද යි.
ඒ නිමිත්තෙන් අනුරාධපුර, මිහින්තලය ප්‍රධාන අටමස්ථාන අතුළු දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ පිංකම් පැවැත්වේ.
අදින් වසර 2326 කට පෙර අද වැනි දිනක ඉන්දියාවේ ධර්මශෝක අධිරාජයාගේ දායාදයක් ලෙස මෙරටට ලැබුණු බුදුදහම ලක්දිව අනගි ජාතියක් බවට පත් කිරීමට සමත් විය.
මෙවර පොසොන් උත්සවයේ තේමාව වී ඇත්තේ – සියළු සත්ත්වයෝ දඬුවමට බියවෙති – යන්නයි.
පොසොන් පොහොය සමරමින් අනුරාධපුර අටමස්ථානයේ අද අලුයම සිටම විවිධ පිංකම් පැවැත්වේ.
මේ පෙසොන් පෙහොය දිනය වෙනුවෙන් ලේක් හවුස් නව මාධ්‍ය ඒකකය ඔබ වෙත ගෙන එන විශේෂ සමරු සටනකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();