Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළමු වසරට ළමුන් ඇතුළත් කරගන්නා චක්‍ර ලේඛණය අද නිකුත් වෙයි

ලබන වසර (2020) සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක්‍ර ලේඛය සහ අයඳුම් පත්‍රය අද (27) නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියේ පල කිරීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව පුවත් පත් දැන්වීම් හරහා ද අදාළ චක්‍රලේඛය සහ අයඳුම්පත්‍රය පළ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();