මතුගම අධ්‍යාපන කලාපයේ දික්හේන කනිෂ්ට විද්‍යාලයේ පාසලේ මුරකරු ඊයේ (23) රාත්‍රී කාලයේ පාසල් භූමිය තුළ සැකකටයුතු පාර්සලයක් දැක ඒ බව බදුරලිය පොලිසිය වෙත දැනුම් දී තිබේ. ඉන් අනතුරුව බදුරලිය පොලිසිය යුද හමුදාවේ සහායද ඇතිව කල පරීක්ෂාවේදී එය තුල මෙරට නිෂ්පාදිත අත්බෝම්බ 13ක් තිබී ඇත. මෙම සිදුවීමට අදාලව පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවති.
The post මතුගම පාසලකින් අත්බෝම්බ හමුවේ appeared first on Lanka News Column.

0 Comments