විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පාර්ලිමෙන්තුවට වාර්ථා කිරීමට පත් කල විශේෂකාරක සභාවට විපක්ෂයෙන් සාමාජිකයින් නම් නොකිරීම සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය වෙත ලිපියක් බාර දී තිබේ.
මෙම ලිපියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රිලනිප හා EPDP සංවිධානය ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ මතය අන්තර්ගත වී ඇත.
කථානායකවරයාට යොමුකල සම්පූර්ණ ලිපිය මෙසේය,


The post විපක්ෂ ප්‍රධාන සංවිධායකගෙන් කථානායකට ලිපියක් appeared first on Lanka News Column.

0 Comments