Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඥානසාර හිමි මව සමග ජනපති හමුවෙති

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23දා)  රාත්‍රි උන්වහන්සේ සමඟ ජනාධිපති මෛතී‍පාල සිරිසේන මහතා හමුව තිබේ.

මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී  මෙම හමුව සිදුවිය.

ජනාධිපතිවරයා විසින් ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම  පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාට සිය ගෞරවය සහ ස්තූතිය පළ කර ඇති එම මෑණියන් ජනාධිපති සමඟ සුහද කථා බහක ද නිරත විය.

 


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();