ඥානසාර හිමි නිදහස් කරයි -වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටව යති
ඥානසාර හිමියන් නිදහස් කර තිබේ. උන්වහන්සේගේ ආරක්ෂාව හා රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබේ.
උන්වහන්සේගේ වැඩමවීම බලාපොරොත්තුවෙන් බොහෝ පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිටට රැස්ව තිබුණත් වෙනත් ගේට්ටුවකින් පිටතට වැඩම කර තිබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments