Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බදුරලිය පාසලක් අසළින් අත්බෝම්බ 13ක් සොයා ගනියි

බදුරලිය, පාලින්දනුවර ප්‍රාථමික විදුහලක ගොඩනැගිල්ලක් අසළ තිබී අත් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.

විදුහලේ ගොඩනැගිල්ලක් අසල තිබූ පාර්සලයක් පිළිබඳව එහි මුරකරු විසින් පරීක්ෂා කිරීමේදී  මෙය හමු වී ඇත.

මුරකරු  මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();